මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.
මෙතෙක් සිදු විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය වෙනස් කිරීම සඳහා අධ්‍යනයක් ආරම්භ කල බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට වඩාත් සහන ශීලී විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වාදිම සඳහා මෙලෙස සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.
ඒ, අනුව නව ක්‍රමවේදය විෂය භාර අමාත්‍ය ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම නව පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.