විදුලිය විසන්ධි කිරීම ගැන විශේෂ දැනුම්දීමක්..

Kanchana Sri Lanka Politician Ceylon Electricity Board
By Aruna Apr 12, 2024 05:48 AM GMT
Aruna

Aruna

Report

උත්සව සමයේ නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කර සිටිනවා.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.

අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල කටයුතු සිදු කර ගැනීමට මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ReeCha