හෙට දින නියම කර තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය ගැන අධිකරණය දුන් නියෝගය..

Report

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.

හෙද හෙදියන් 4000ක් දැඩි අපහසුතාවක....

හෙද හෙදියන් 4000ක් දැඩි අපහසුතාවක....

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරුතහනම් නියෝගය නිකුත් කළේය.

අනේ දෙවියනේ මේ මොන අහස පොළොව නුහුලන අපරාධයක්ද..

අනේ දෙවියනේ මේ මොන අහස පොළොව නුහුලන අපරාධයක්ද..

අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.  

You may like this video