මැතිවරණ පැමිණිලි ඉහළට

Report

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මේ වන විට පොලිසියට මැතිවරණ පැමිණිලි 549ක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටසය සඳහන් කලේ මැතිවරණ පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 112ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 437ක් ලැබී ඇති බවයි.

ඡන්ද නීති උල්ලංඝනය කල අපේක්ෂකයින් 46 දෙනෙකු සහ ආධාරකරුවන් 199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට වාහන 44ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නව පාප් වහන්සේ ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූව ලොව පුරා පැතිර යයි..

නව පාප් වහන්සේ ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූව ලොව පුරා පැතිර යයි..