අද සිට මැතිවරණයට අදාලව රට පුරා කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

Report

2024 මහ මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (27) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා භාරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ තහවුරු කළේය.

මෙම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීම ප්‍රදේශ කිහිපයකින් අද ආරම්භ විය.

ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පොහොට්ටුව තුන් ගුණයකින් ඉදිරියට එයි..මාලිමාව සහ දුරකථනය පහල බසී..

ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පොහොට්ටුව තුන් ගුණයකින් ඉදිරියට එයි..මාලිමාව සහ දුරකථනය පහල බසී..


කෙසේ වෙතත්, ප්‍රමාදයක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බෙදා හැරීම සිදු නොවේ.

නොවැම්බර් 3 වැනිදා උදේ 8.00 සිට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ. සවස 6:00 දක්වා.