ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.

Report

යම් හෙයකින් මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ එම මනාපවල එකතුවද සහිතව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

මෙහිදී රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, යම් අපේක්ෂකයකු සියයට පනහක (50%) ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොසිටියේ නම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී මනාප ගණන් කරන බවත්, එම මනාපය ඡන්දයක් ලෙස සලකා සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරෙන බවයි. 

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..


දිස්ත්‍රික් මට්ටමින් මනාප ප්‍රතිඵල ලබාගෙන එය සමස්ත ප්‍රතිඵලයට එකතු කර, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.