රාමසාන් උත්සවය ගැන කොළඹින් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ මෙවර ඊදුල් ෆිතර් (Eid ul-Fitr) උත්සවය ලබන සෙනසුරාදා (21) දින සමරනු ලබන බව කොළඹ මහා පල්ලිය නිවේදනය කර ඇත.

එසේ නිවේදනය කර ඇත්තේ අද දින නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් බව සඳහන්.

ඒ අනුව කොළඹ මහා පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය අවසන් කරමින් සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය සෙනසුරාදා දිනට යෙදී ඇති බවයි.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්