දරු ගැබක් කුස දරා පිටියට ගිය ක්‍රීඩිකාව සියල්ලන් සංවේදී කරයි - (PHOTOS)

Report

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්වෙන් අද පැවති තරග සදහා සහභාගි වුණේ සිය තුන්වැනි ඔලිම්පික් උලෙළටයි.

එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.

නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි, පසුව එහිදී අනාවරණය වී ඇත්තේ.

පොහොට්ටුවේ සහය රනිල්ට අහිමි වෙයි..! දැන් ලැබුණු අලුත්ම තීරණය..

පොහොට්ටුවේ සහය රනිල්ට අහිමි වෙයි..! දැන් ලැබුණු අලුත්ම තීරණය..

GalleryGallery