වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..
By Aruna
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු බිත්තරයක් - රුපියල් 44ක් ලෙසත් දුඹුරු බිත්තරයක් - රුපියල් 46ක් ලෙස විකිණිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම සුදු බිත්තර 1kg රුපියල් 880/= ක් සහ දුඹුරු බිත්තර 1kg රුපියල් 920/= කට විකිණීමටත් එහි අවසර ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |