බිත්තර මිල සීඝ්‍රයෙන් පහල බසී..එකවරම බිත්තර රොටී සහ බිත්තර ආප්පයට සිදු වූ දේ..

Economy of Sri Lanka Businessman Egg
By Aruna Dec 25, 2024 07:30 AM GMT
Aruna

Aruna

Report

බිත්තර මිල පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවීම පිලිබදව පාරිභෝගිකයන් අප්‍රසාදය පල කර මින් සිටිනවා.

රටම කතා කරන අඩුවට ගේන්න හදන ජපන් හයිබ්‍රිට් වාහන ගැන ඇමති කියූ දේ..

රටම කතා කරන අඩුවට ගේන්න හදන ජපන් හයිබ්‍රිට් වාහන ගැන ඇමති කියූ දේ..


බිත්තරයක මිල රුපියල් 25-30ට පහල බැස තිබුනද බිත්තර ආප්ප හා බිත්තර රෝටි මිල පෙර පරිදිම පවතින බවත් බිත්තර මිල ඉහල ගිය විට ක්ෂනික මිල ඉහල දැමු මෙම ආහාර බිත්තර මිල පහල ගිය විට එම ආහාර මිල පහල නොදැමිම දැඩි ගැටළුවක් බවයි ඔවුන් පවසන්නේ.

බිත්තරයක මිල රුපියල් 58ත් 60ත් අතර පවතින විටදි බිත්තර ආප්පයක් බිත්තර රෝටියක් රුපියල් 130ත් 140ත් දක්වා ඉහල ගියා.

You May Like This Video


ReeCha