මෙන්න නියම ආරංචියක් .. අඩුවක් නැතුව රුපියල් 40කට ..

By Piyumika Sep 07, 2024 03:51 AM GMT
Report

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි සඳහන් වනුයේ .

පළි ගන්න හිතාගෙන ලෝකයේ කිසිදු රටක දක්නට නැති වාර්තා ඉදිරිපත් කරලලු..

පළි ගන්න හිතාගෙන ලෝකයේ කිසිදු රටක දක්නට නැති වාර්තා ඉදිරිපත් කරලලු..

මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවය.

කව්ද මේ හතර පාරක්ම ආපහු එන්න බැහැ කියපු වූ බෝයිං ..

කව්ද මේ හතර පාරක්ම ආපහු එන්න බැහැ කියපු වූ බෝයිං ..

මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාවක් ඇතැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.