බිත්තර සහ කුකුල් මස් මිල අඩුවෙයි..දැනට පවතින නව මිල ගණන් මෙන්න.

Report

පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය සමයේ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි, එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.

විශේෂ පිරිසකගේ මාසික දීමනාව රුපියල් 5000කින් වැඩි කරයි?..

විශේෂ පිරිසකගේ මාසික දීමනාව රුපියල් 5000කින් වැඩි කරයි?..


මේ වන විට බිත්තර සිල්ලර වෙළඳපොළේ රුපියල් 25 – 28 අතර මුදලකට ඇති අතර සම සහිත ශීත කළ කුකුළු මස් රුපියල් 900ක මුදලකටත් සම රහිත කුකුළු මස් රුපියල් 1000ක මුදලකටත් ලබා ගැනීමට අවස්ථාව පවතී.

You May Like This Video