ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

Report

බොහෝ දිනකට පසුව නැවතත් වෙලදපළේ බිත්තර මිල ගණන් පහළ ගොස් තිබේ.

මේ වනවිට බිත්තර අලෙවි වන්නේ රුපියල් 20 සිට රුපියල් 25 දක්වා වන මිල ගණන් යටතේයි.

පසුගිය දිනවල බිත්තර මිල රුපියල් 26 සහ 28 ගණන් වලින් විකිණීම සිදුවිය.

එනමුත් කුකුළු මස් මිල සැලකිය යුතු පහල යාමක් දක්නට නැත.