බිත්තරක මිල 85..? බිත්තර මිල සීග්‍ර ලෙස ඉහළ යන ලකුණු
By Sithumi
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, උත්සව සමයේ දී බිත්තරයක මිල රුපියල් 85 ඉක්මවා යා හැකි බවට අනතුරු අගවනවා.
එම සංගමයේ සභාපති පශූ වෛද්‍ය සිසිර පියසිරි මහනුවර පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.
කුකුළු කෑම හා වෙනත් පෝෂණ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා බිත්තරයක නිෂ්පාදන මිල ඉතා අධික බව යි බිත්තර නිෂ්පාදකයන් පවසන්නේ