ඉබෝලා වසංගතය එන්න එන්නම දරුණු වෙයි - ප්‍රදේශ 60ක් අධි අවදානම් කලාපයේ

Report

ඉබෝලා වසංගතය කොංගෝ ජනරජයේ, නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකකට ළඟා වී තිබේ.

ඒ අනුව එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60 ක් වේ.

මේ අතර, වසංගත තත්ත්වය සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම හමුවේ එරට මරණ අනුපාතය 48% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වනවිට එම කළාපයෙන් රෝගීන් 5,794 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,786 ක් වේ. 

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ