පාස්කු වින්දිතයන් වෙන වෙනම රදවා තබයි - ඔවුන් ගැන විමර්ශනයට බුද්ධි අංශ යොදවයි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 200 බැගින් සිර දඬුවම් නියම වූ රැඳවියන් 15 දෙනා සිරමැදිරි කිහිපයක වෙන් වෙන්ව රඳවා තැබීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ රැඳවියන්ගේ ආරක්ෂාව සහ විශේෂ පියවරයන් යටතේ ඔවුන්ගේ නිරන්තර හැසිරීම් රටාවන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් යොදවා ඇති බවයි.

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

මේ අතර, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ වරදකරුවන් 15 දෙනාගේ නමට ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අදාළ දේපළ රාජසන්තක කිරීමේ ක්‍රියාවලියට අදාළව මේ වන විට වෙනම විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

ඔක්තෝබර් මාසයේ රාජ්‍ය නිළධාරීන් 1,650කට පත්වීම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මාසයේ රාජ්‍ය නිළධාරීන් 1,650කට පත්වීම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්