ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 41,000 දක්වා ඉහළ යයි.

By krishani Feb 15, 2023 03:43 AM GMT
Report

තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 41,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සුන්බුන් අතර සිර වී සිටි 9 දෙනෙකු සතියකට පසුව හමු වී ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join