භූ කම්පනයකින් ඉන්දුනීසියාවට දැඩි බලපෑමි

Report

ඉන්දියාව  රිච්ටර් පරිමාණ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයකින් ඉන්දුනීසියාවට බලපෑම් එල්ලවී ඇත නැගෙනහිර ඉන්දුනීසියාවේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වී තිබේ.

 කිලෝමීටර් 120ක් පමණ පොළව අභ්‍යන්තරයේ භූ කම්පනය හටගෙන ඇති බවද සදහන්ය ටොබේලෝ නගරයේ සිට කිලෝමීටර් 58ක දුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කර තිබේ ඉන්දුනීසියා වේලාවෙන් අද උදෑසන 11.30ට පමණ භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි .