අනුරාධපුරයට භූ කම්පනයක්...

By Parami Dissanayake Jul 16, 2024 01:54 PM GMT
Report

අද (16) සවස අනුරාධපුර සහ කන්තලේ අතර භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

ඕමානයේ වෙඩි තැබීමක් නිසා සිව්දෙනෙකු ජිවිතක්ෂයට...

ඕමානයේ වෙඩි තැබීමක් නිසා සිව්දෙනෙකු ජිවිතක්ෂයට...

එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ ය.