'හෂීෂ්' මත්ද්‍රව්‍ය සමඟ පොලිස් කොස්තාපල් මාට්ටු

By Gagana News Mar 10, 2025 09:39 PM GMT
Report

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරයෙකු හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩීජේ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ඒකකයට අනියුක්ත නිලධාරියෙන් වන අතර සැකකරු සන්තකයේ තිබූ පොලිස් හැඳුනුම්පතේ ඡායාරූපය ද විකෘති කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

යෝෂිතට ළමා අපචාර චෝදනාවක්...

යෝෂිතට ළමා අපචාර චෝදනාවක්...

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!