වත්තල ශාරුක්ඛාන්ට කෝටි නවයක දේපළ -දේපල රාජසන්තක කර අත්අඩංගුවට ගැනීමට සූදානම්

Report

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් ෆාදල්ඩීන් හෙවත් ශාරුක්ඛාන් නමැත්තාට අයත් කෝටි නවයකට අධික වටිනා දේපළ තහනම් කර තිබෙන බව නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ජාල වංචා විමර්ශන ඒකකය සඳහන් කර ඇත.

එම ඒකකය පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දේපළ තහනම් කර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් මොහු, 48 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක්ය.

සැප්තැම්බර් අග සිට කොළඹට වෙන්න යනදේ මෙන්න - රජයෙන් දුන්න සුපිරිම තෑග්ගක්

සැප්තැම්බර් අග සිට කොළඹට වෙන්න යනදේ මෙන්න - රජයෙන් දුන්න සුපිරිම තෑග්ගක්

මත්ද්‍රව්‍ය ජාවරමෙන් උපයාගත් මුදලින් ලබා ගත් අධි සුඛෝපභෝගී නිවාස 2ක් ඇතුළු නිවාස හයක් සහ මොටර් රථයක් ඇතුළු දේපළ මෙලෙස තහනම් කර තිබේ.