හෝමූස්වලදී නැවකට ඩ්‍රෝන් ප්‍රහාරයක් කතාවේ ආරක්ෂක අංශ සීරුවෙන්

Report

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදේශ මාධ්‍ය හා ආරක්ෂක වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

ඒ, එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

ඕමානයට උතුරින් නාවික සැතපුම් හයක් දුරින් මෙය සිදුව ඇති බවට සඳහන් වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්  'තෙවන පාර්ශ්වයේ' තොරතුරු වාර්තා වූව ද නිල වශයෙන් තහවුරු කර නොමැති බව බීබීසී ලෝක සේවය සඳහන් කරයි.

අපි යම් යුදමය තත්ත්වයකට වැටිලා - සුනිල් වටගල

අපි යම් යුදමය තත්ත්වයකට වැටිලා - සුනිල් වටගල

ඇවිලෙන යුද්ධේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්

ඇවිලෙන යුද්ධේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්