රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..
රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී මේ වනවිට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසදන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටිනවා.
තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (17) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ.