පාරේ යනකොට ෆෝන් එක දිහාම බලන් ඉන්නවද? ඔබේ ජීවිතය තත්පරයකින් උදුරාගන්නා මාරක පුරුද්ද

Report

මාර්ගය භාවිතා කරන අවස්ථාවේ ජංගම දුරකථනය භාවිත කිරීම ඔබේ ජීවිතයට බරපතළ අවදානමක් ඇති කළ හැකියි. විශේෂයෙන් මාර්ගය හරහා ගමන් කරන විට දුරකථනයට පමණක් අවධානය යොමු කිරීමෙන් වටපිටාවේ සිදුවන දේ ඔබට නොපෙනී යා හැකියි.

එම නොසැලකිල්ල රියදුරන්ට අපහසුතාවක් ඇති කරන අතර, ඔබවද බරපතළ අනතුරකට ලක් කළ හැකියි.

තත්පරයක නොසැලකිල්ලකින් ජීවිතයම වෙනස් විය හැකියි. මාර්ගයේදී සෑම විටම අවධානයෙන් සිටින්න. ඔබේ ආරක්ෂාව ඔබේ අතේයි.

Gallery