සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වේ
සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ වෛද්‍ය චමල් සංජීව මහතා එම ධුරයෙන් සහ පක්ෂයේ දරන ලද සියලු වගකීම්වලින් ඉල්ලා අස්වී ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සියලු වගකීම්වලින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන බවයි.