පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට අද ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න. - මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි අවවාද.

Report

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක් මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දැඩි ලෙස අවවාද ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් තමන්ට බැන තර්ජනය කළ බවට පවසමින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සම්බන්ධයෙන් පසුගිය දිනවල සංවාදයට බදුන් වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක අසුනේ අසුන් ගැනීම හේතුවෙන්.

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)


You May Like This Video