ගෘහස්ථ හිංසනයට ගිතාගෙන් සුවිශේෂී පියවරක්

Report

ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම කාන්තා රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය.

ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය ඇමැතිවරිය. වැඩිදුරටත් කීවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW