ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අද ඩොලරයට ලැබුන වටිනාකම. (PHOTO)
By krishani
අද (25) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.03ක් ලෙස දැක් වේ.
එමෙන්ම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 336.16 ක් ලෙසයි.