අලුත් සතියක් පටන් ගෙන දවසකුත් ගිහින් අද ඩොලරයත් ඉහළ ගිහින්..

By Piyumika Dec 10, 2024 09:17 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ .

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක් ලෙස සටහන් වුණි. එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 294.63ක් ලෙසයි.

You may like this video