දිනෙන් දින ඉහල යන ඩොලරයේ අද තත්ත්වය...

Report

මහ බැංකුව මගින් නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ රුපියල් 340 ක් ලෙස සටහන් වූ අතර, එහි ගැනුම් මිල වූයේ රුපියල් 334 ක්.

එමෙන්ම වානිජ බැංකු මගින් ඩොලර් හුවමාරු සඳහා භාවිත කළේ රුපියල් 330 ත් 340 ත් අතර අනුපාතිකයක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW