අදත් ඩොලරය ඉහළට නව අගයන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.34ක් ලෙස සහ විකුණුම් මිල රු. 312.94ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුව - රු. 305.50 - රු. 312.50

මහජන බැංකුව - රු. 305.59 - රු. 312.33

කොමර්ෂල් බැංකුව - රු. 303.75 - රු. 312.25

සම්පත් බැංකුව - රු. 306.00 - රු. 312.50

අමානා බැංකුව - රු. 307.30 - රු. 312.30

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්