හිටි හැටියේම අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars Sri Lanka Banks
By Wayomi Jun 27, 2024 12:05 PM GMT
Wayomi

Wayomi

Report

බදාදා දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

🟢සෙලාන් බැංකුවට - අනුව, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 299 සහ රු. 308.50, ලෙස සටහන් වෙයි.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.


🟢NDB බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.25 සිට රු. 298.40 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.25 සිට රු. 309.40 කි.

🟢මහජන බැංකුවට - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.74 සිට රු. 299.89 සහ රු. 309.89 සිට රු. 310.04, ලෙස දැක්වේ.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


🟢කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.82 සිට රු. 299.31 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309 සිට රු. 309.50 කි.

🟢මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.50 සිට රු. 300.75 ක් සහ රු. 309.50 සිට රු. 309.75, ලෙස සටහන් වේ.

බොරු ආදරයක් පෙන්නලා සමරිසි අයව බැද්දගානේ අරන් ගිහින් නිරුවත් වීඩියෝ අරන් කරපු හරියක්. - 6කට මෙහෙම වෙලා. - (VIDEO)

බොරු ආදරයක් පෙන්නලා සමරිසි අයව බැද්දගානේ අරන් ගිහින් නිරුවත් වීඩියෝ අරන් කරපු හරියක්. - 6කට මෙහෙම වෙලා. - (VIDEO)



Gallery