ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.
සඳුදාට සාපේක්ෂව අද (25) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
?සෙලාන් බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 299 සහ රු. 308.50 ලෙස සටහන් වෙයි.
?NDB බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 298.25 ක් සහ විකුණුම් මිල රු. 309.25 කි.
?මහජන බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.64 සිට රු. 299.59 සහ රු. 309.79 සිට රු. 309.73 කි.
?කොමර්ෂල් බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව පවතිනුයේ රු. 298.82 ක් වන අතර විකුණුම් මිල රු. 309.
?සම්පත් බැංකුව - ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 300.50 සහ රු. 309.50 කි.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.

