ඩොලරයට අනුව අද ශ්‍රී ලංකාවේ රුපියල් වල සිදු වූ වෙනස. - නව මිල පරාසයන් මෙන්න.

Dollar to Sri Lankan Rupee Dollars
By Wayomi May 20, 2024 08:45 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (20) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

🟢සෙලාන් බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.50 සිට රු. 293.75 ක් සහ රු. 304 සිට රු. 303.25, පිළිවෙලින්.

🟢NDB බැංකුව - ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 293.50 සිට රු. 292.85 ක් සහ විකුණුම් මිල රු. 304.50 සිට රු. 303.85 කි.

🟢මහජන බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.68 සිට රු. 294.24 ක් සහ රු. 304.66 සිට රු. 304.20, පිළිවෙලින්.

🟢කොමර්ෂල් බැංකුව - ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු.294.21 සිට රු. 293.33 ක් සහ රු. 304.50 සිට රු. 303.50, පිළිවෙලින්.

🟢සම්පත් බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.50 සිට රු. 295 සහ රු. 304.50 සිට රු. 304, පිළිවෙලින්  



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%