කවුරුත් නොසිතු මොහොතක වෙනසක්... දිගටම ඉහලට යාවිද?

Report

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වීමක් පෙන්නුම් කළා. ඒ කිසිවෙකුත් නොසිතු මොහොතක බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමගම 300 මට්ටමට ඉහලින් පැවති ඩොලරයේ අගය රුපියල් 300න් පහත මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබුවා.

අද දවසේ දී ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පහත පරිදි සටහන්ව තිබුනා.

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

ලංකා බැංකුව - රු. 291.50 - රු. 299.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 288.64 - රු. 300.25

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 291.50 - රු. 298.50

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

සෙලාන් බැංකුව - රු. 291.50 - රු. 298.50

කොමර්ෂල් බැංකුව - රු. 289.52 - රු. 299.00

අමානා බැංකුව - රු. 293.00 - රු.298.00

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ලකුණු 150.57කින් (0.96%) ඉහළ යාමෙන් පසු 15,861.14 කින් අවසන් වුණා. ඒ අනුව, පිරිවැටුම රුපියල් බිලියන 2.4ක්.