විදෙස් රටවල සිට ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය එකවරම අඩු වෙයි..2023ට සාපේක්ෂව සිදු වූ දේ මෙන්න..

Report

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

මෙහිදී මහ බැංකු වාර්තා අනුව, සැප්තැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 556.6ක් වී ඇති අතර අගෝස්තු මාසයේදී එය වාර්තා වී තිබුණේ 577.5ත් ලෙසයි.

පොල් තෙල් කන සියලුම දෙනාට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

පොල් තෙල් කන සියලුම දෙනාට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


කෙසේ නමුත් 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 482ක් වූ එම අගය, සාපේක්ෂව මෙවර සැප්තැම්බර් මාසයේදී යම් වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

Gallery