අද ඩොලරයේ මිල..
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Exchange Rate
Dollars
By Gagana News
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.43ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.00ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 291.75 - රු. 299.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 288.88 - රු. 300.50
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 291.75 - රු. 298.75
සෙලාන් බැංකුව - රු. 292.00 - රු. 299.00
කොමර්ෂල් බැංකුව - රු. 290.39 - රු. 299.00
අමානා බැංකුව - රු. 293.40 - රු.298.40
