විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන විශේෂ අධිකරණ නියෝගයක්..!

Report

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස දන්වා අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කරන ලෙසයි නියෝග කර ඇත්තේ