යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනයට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සංගම්වල දැඩි විරෝධය

Report

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට සිය පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජයේ දන්ත වෛද්‍ය සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ සියලුම වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජිත සංශෝධනයට එරෙහිව ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ වෛද්‍ය සංගම් නියෝජිතයෝ එකඟතාවයකට පැමිණ ඇත.

මෙම සංශෝධනය මඟින් මෙරට වෘත්තීයවේදීන්ගේ අයිතිවාසිකම්වලට සහ පවතින පද්ධතියට එල්ල වන බලපෑම් සලකා බලමින් මෙම නෛතික හා වෘත්තීයමය තීරණයට එළඹි බව අදාළ සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

සිංගප්පුරුවේ සිට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලිපියක් - “හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කළේ නැහැ ”

සිංගප්පුරුවේ සිට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලිපියක් - “හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කළේ නැහැ ”

වසර 8ක් රේගු භාරයේ තිබූ වාහන 427ක් දිරාපත් වෙලා - රජයට ආදායමත් අහිමි වෙයි

වසර 8ක් රේගු භාරයේ තිබූ වාහන 427ක් දිරාපත් වෙලා - රජයට ආදායමත් අහිමි වෙයි