2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික්ක අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්..

Sri Lanka Sri lanka election 2024 General Election 2024
By Piyumika Nov 14, 2024 05:35 AM GMT
Piyumika

Piyumika

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික්ක අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්;

ප.ව. 2 :00

ගම්පහ - 52%

කළුතර - 45%

යාපනය - 42%

කිලිනොච්චිය - 46%

මන්නාරම - 55%

මඩකලපුව - 47%

ත්‍රිකුණාමලය - 51%

මොනරාගල - 47% 

බදුල්ල - 51%

කෑගල්ල - 50%

හම්බන්තොට - 47%

නුවරඑළිය - 55%


ප.ව. 1:00

කොළඹ - 54%  

මහනුවර - 36%

නුවරඑළිය - 55%

මාතර - 46% 

මන්නාරම - 48%

රත්නපුර - 50% 

බදුල්ල - 50%

වන්නි - 46%

ගාල්ල - 24%

යාපනය -36%

මොණරාගල - 44%

දිගාමඩුල්ල - 37%


මධ්‍යහ්න 12 

ගම්පහ - 40%

නුවරඑළිය - 40%

මහනුවර - 30%

මාතර - 34%

කෑගල්ල - 32%

මඩකලපුව - 32%

පුත්තලම - 30%

බදුල්ල - 41%

රත්නපුර - 35%

අම්පාර - 37%

ත්‍රිකුණාමලය - 45%

කුරුණෑගල - 28%

අනුරාධපුරය - 40%

ගාල්ල - 24%

පොළොන්නරුව - 42%

මාතලේ - 40%

කොළඹ - 32%

කළුතර -30%


පෙ.ව. 11:00

මොණරාගල දිස්ත්‍රික්කය : 37%

නුවර එළිය දිස්ත්‍රික්කය : 40%

රත්නපුර දිස්ත්‍රික්කය : 30%

කෑගල්ල දිස්ත්‍රික්කය : 26%

මහනුවර දිස්ත්‍රික්කය : 26%

බදුල්ල දිස්ත්‍රික්කය : 25%

කොළඹ දිස්ත්‍රික්කය : 25%

මඩකලපු දිස්ත්‍රික්කය : 22%

කළුතර දිස්ත්‍රික්කය :20%

මාතලේ දිස්ත්‍රික්කය :24%

ගම්පහ : 21%


පෙ.ව. 10:00

මහනුවර දිස්ත්‍රික්කය :25%

අනුරාධපුර දිස්ත්‍රික්කය : 25%

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය : 23%

කුරුණෑගල දිස්ත්‍රික්කය : 22%

පුත්තලම දිස්ත්‍රික්කය :22%

බදුල්ල දිස්ත්‍රික්කය :21%

කොළඹ දිස්ත්‍රික්කය :20%

ගම්පහ දිස්ත්‍රික්කය : 20%

නුවරඑළිය දිස්ත්‍රික්කය :20%

කෑගල්ල දිස්ත්‍රික්කය :20%

රත්නපුර දිස්ත්‍රික්කය : 20%

කළුතර දිස්ත්‍රික්කය :20%

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය:18%

මඩකලපුව දිස්ත්‍රික්කය :15%

යාපනය දිස්ත්‍රික්කය : 16%

මාතර දිස්ත්‍රික්කය :10%

වන්නි දිස්ත්‍රික්කය : 24.5%

ReeCha