හිටපු ජනපති රනිල් විශේෂ සාකච්ඡාක් කැඳවයි..නොහිතපු ප්‍රබලයෝ කිහිපදෙනෙකුත් එක්වෙලා වෙලා..

By Piyumika Jan 30, 2025 01:57 PM GMT
Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි.

ටැටූ ගහන්න ගිය 14 හැවිරිදි දැරියට ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් ගහපු ටැටූ එක නිසා මධ්‍යස්ථානයට මුද්‍රා..

ටැටූ ගහන්න ගිය 14 හැවිරිදි දැරියට ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් ගහපු ටැටූ එක නිසා මධ්‍යස්ථානයට මුද්‍රා..

කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය. අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ සඳහා එක්ව සිට ඇත.

මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම මේ තීරණය ගත්තේ.. බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් CIDයට පැමිණිල්ලක්..

මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම මේ තීරණය ගත්තේ.. බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් CIDයට පැමිණිල්ලක්..

සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.

මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්ව තිබේ.

You may like this video