ආපදාවට ලක් වුණ ස්වයංරැකියාලාභීන් ගැන තොරතුරු රැස්කරයි
මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක්වූ ස්වයංරැකියාලාභීන් සම්බන්ධයෙන් තොරතුරැ රැස්කිරීම ආරම්භ කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කර තිබේ.
එතුමා මේ බව සඳහන් කර ඇත්තේ මහනුවර පාසල් පවිත්‍රතා වැඩසටහනකට එක්වෙමිනි.