නොඇසූ නොදුටු කතා චරිතාපදාන සංග්‍රහය ජනගත කෙරේ

Report

ආබාධ සහිත පුද්ගලයින් විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදාන සංග්‍රහය නොඇසූ නොදුටු කතා ජනගත කිරීම සිදු විය .

ඒ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙනි . තවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද මෙම අවස්ථාව සදහා සම්බන්ධ වි  තිබේ.

ඒ අනුව ආබාධ සහිත වූවන් කෙරෙහි සමාන සමාජ පිළිගැනීමක් ඇතිකරලීම හා ඔවුන් පිළිබද ඇති වැරදි ආකල්ප දුරු කිරීම අරමුණ ඇතිව මෙම ලිඛිත චරිතාපදාන සංග්‍රහය ජනගත කෙරිණි .

ඒ අනුව ආබාධ සහිත වූවන් සඳහා පැවති දීපව්‍යාප්ත තරගවල ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය ද මෙහිදී සිදු කර තිබේ .

නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රයේ ජනන යන්ත්‍ර 2ක් නතර කළේ ඇයි මෙන්න ඇත්ත කතාව

නොරො­ච්චෝල ලක්වි­ජය බලා­ගා­රයේ ජනන යන්ත්‍ර 2ක් නතර කළේ ඇයි මෙන්න ඇත්ත කතාව

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි