දිනිති හදිසියේම රෝහලට- සාමාජ මාධ්‍ය කළඹමින් සංගීත්ගෙන් සටහනක්

Report

සංගීත් දිනිති කිව්වම මේ දෙන්නව නොදන්න කෙනෙක් නැති තරම්නේ . ඉතිං ඒ දෙන්නගේ ආදරය ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා.

හදිසියේ දිනිති අසනීප වෙලා මේ වෙලාවේ රෝහල් ගත කරලා තමා ඉන්නේ

සංගීත් FACEBOOK වල හරි ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා .

ආදරණීය බිරිද අසනීප වෙද්දී කොයි සැමියද දුකෙන් නැත්තේ නේද?

ඉතිං දිනිති ඔයාට ඉක්මන් සුව.