"මාව ලෝකෙට බිහි කරපු එක විතරයි නොකළේ" -බිරිඳගේ උපන්දිනේට දිනේෂ් ෆේස්බුක් එකට එක් කළ ආදරණීය සටහන මෙන්න

By Kanchana Sep 18, 2026 07:35 AM GMT
Report

දිනේශ් කියන්නේ අපි හැමෝම දන්න දක්ෂ ගායකයෙක් ඔහුගේ ආදරණීය බිරිද තමයි රැන්ඩෙලා කියන්නේ ඔහුගේ ආදරණීය බිරිදයි . ඒ දෙන්නා මුළු රටක්ම දන්න ආදරණීය යුවලක් .

දිනේශ් වඩා රැන්ඩෙලා වයසින් වැඩියි .

ඒ ගැනත් සමාජයේ විවිධ කතා මැවුණා . ඒත් ඒ ආදරේ වෙනස් වුණේනම් නෑ මේ විදිහට තමන්ව ආදරෙන් අම්මා කෙනෙක් වගේ බලාගන්න ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් දිනේශ් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා

 ඒ දෙන්නට ආදරේ ඔයාලත් බලන්නකෝ ඒ ආදරණීය සටහන

ඔයාට සුභ උපන්දිනයක් වේවා මගෙ පනෝ ❤️😘

මාව මේ ලෝකෙට බිහිකරපු එක විතරයි ඔයා නොකලේ..

 මැරෙනකල් ඔයාට ආදරේ කරන්නෙත්... ඔයාගෙ ළඟ ඉන්නෙත් මම විතරයි!!