ඇත්තටම මේ දිනක්ෂිමද? පුදුම ලස්සනක්නේ - නයගරා ඇල්ල ළඟ ගහපු පොටෝවෙන් බුකියම ගිනි ගනී [PHOTO]

Report

ලංකාවම ආදරය කරන චරිතයක් තමයි දිනක්ෂි ප්‍රියාසාද් කියන්නේ... ඉතිං ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන සුන්දර දිනක්ෂි මුළු මහත් ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්..

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා මවන දිනක්ෂි ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ කතා වුණේ ඇගේ මේ අලුත්ම චාරිකාව ගැනයි.

ඒ උතුරු ඇමරිකාවේ කැනඩාව සහ එක්සත් ජනපදය අතර දේශසීමාවේ පිහිටා ඇති සුන්දර නයගරා දිය ඇල්ලට ගිය ගමනයි.

ඒ ගමනේදී ඇය එක්කල අපූරු චායාරුප පහතින්,