ශනුද්‍රිගේ ඉවර වෙන්නේ නැති බර්ත්ඩේ සර්ප්‍රයිස්... දිනේශ් දීපු සර්ප්‍රයිස් එකක් සමාජ මාධ්‍ය කළඹයි.. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.... (PHOTOS)

Report

ශනුද්‍රි කිව්වම ඉතින් එයා ගැන අපි පළ කරන ඕනම දෙයක් ඔබ බලන්නේ හරිම උනන්දුවෙන් නේ..

ඒකට හේතුව තමයි ඇය ගැන බොහෝ තරුණ තරුණියන් හරිම උනන්දුයි.

ඉතින් ශනුගේ බර්ත්ඩේ එක මේ වෙද්දි ඉවරයි. ඒකට එයාට ගෙදර අය වගේම දිනේශ් ගොඩක් සර්ප්‍රයිස් දීලා තිබුණා.

හැබැයි මේ දිනවල සමාජ මාධ්‍යවල මීට පෙර එතරම් පළ නොවුණු වීඩියෝවක් පළ වෙනවා.

ඒ තමයි ශනුගේ බර්ත්ඩේ එකට දිනේශ් දීපු ආදරණීය සර්ප්‍රයිස් එකක්.

ඉතින් මේ ගැන නම් ශනු කිව්වෙත් එයා මේ වීඩියෝ එක පල කලේ ටිකක් කල් ගිහින් කියලා.

කොහොම උනත් ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්න බව තමයි පේන්නේ.

බලන්නකෝ ඒ වීඩියෝ එකට අදාල ජායාරූප කිහිපයක්,

GalleryGalleryGalleryGalleryGallery