එයානම් එන්න එන්නම ලස්සන වෙනවා..දිනක්ෂිගේ හැඩ [PHOTOS]
Facebook
Photoshoot
Gossip Today
Dinakshie Priyasad
Sinhala news
By Hashini
කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ.
ඇය දවසින් දවස හුඟාක් ලස්සන වෙනවා... හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඇය මෙන්න මේ විදියේ ලස්සන පින්තූර එකතුවක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා...
මෙන්න බලන්නකෝ මේ ලස්සන ගවුම් විලාසිතාව ඇයට අමුතුම සුන්දරත්වයක් එකතු කරලා තිබුන අපූරුව..
ඇත්තටම බලන්නකෝ ඇගේ ලස්සන කොහොමද කියලා..
