මොකක්ද මේ අලුත් වෙනස?. සාරියෙන් ඔසරියට මාරු වුණ දිනක්ෂී..(PHOTOS)

Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Jun 23, 2024 06:08 PM GMT
krishani

krishani

Report

දිනක්ෂි ප්‍රියසාද් කීවහම අපි හැමෝම දන්නවනෙ ඒ කවුද කියලා.

සාරංග දිසාසේකරගේ ආදරණීය බිරිඳ දිනක්ෂි ප්‍රියසාද්, ප්‍රියසාද් පවුලේ වැඩිමහල්ම දියණියයි.

ඉතිම් කාලෙන් කාලෙට එක එක විලාසිතාවන් දිනක්ෂි කරනවා දකින්න පුලුවන්.

ඇයගේ මේ විලාසිතාවන් ගැන රසිකයින් නම් බොහොම උනන්දුයි.

ඒ ඇයට ඇත්තටම හැමෝම ආදරය කරන කලාකාරිනියක් නිසා.

ඉතිම් ඇය මේ සැරේ ඔසරියකින් හැඩ වෙලා ඉන්න පොටෝෂූට් එකක් කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.

බලන්නකෝ ඔසරියට දිනක්ෂිගේ හැඩ කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery