ලංකාවට එන විදේශිකයන්ට ලැබෙන විශේෂ පහසුකම..
By krishani
මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ (10) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙන ලදී.
ඒ මහතා කළ ප්‍රකාශය පහතින්,
"මේ නිවාස මිලදී ගන්නා අයට ඩොලර් ලක්ෂ 2ක ආයෝජනයක් කළොත් වසර 10ක් දක්වා විසා ලබාගැනීමේ හැකියාව අද දිනයේ සිට ලැබෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |